ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා

asi piya gasana hema thanama

Lyrics

ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා මම දුර ඈත...ඔබ එක්ක පියමනිනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා හිත දවනවා නෙත ඉකි බිඳිනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා නෑ සුදු සේල මුතු මාල කුමරී මගේ නිල් නෙතු දෑල හැමදාම අහිමී ඔබේ මගේ මනමාල හිත තාම නුහුරුයි වගේ බැමි බිඳදා නුඹ ගාව සැතපෙමි කෙසේ හිත රිදෙනවා හිත ඉකිගසනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ඔබ දුර ඈත සිතිජයක තරුවක් වගේ මම තනියෙන්ම මෙහි මෑත මහ සාගරේ මතු යම් දිනෙක ඔබ නේන බව මට හැඟේ මියයන තුරූ තනියෙන්ම වාවනු කෙසේ ගතු කියනවා හිත ඉකි බිඳිනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

Song Details

Sinhala Title
ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා
English Title
asi piya gasana hema thanama
දව

Artist

දිමන්ක වෙල්ලාලගේ

View all songs →

ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා (asi piya gasana hema thanama) | Tediya Lyrics