ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න

obata thibena adare mama

Lyrics

ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න ගසක තිබෙන තල් කොළ මදි ලියාලා දෙන්න ඔබෙි් ලස්සන සිනහව මොහොතකට දකින්න කුරුල්ලෙක් වෙිලා හිතෙනව ඉගිීළිලා එන්න ඔබ තනිකර දුර ගමනක් යන්ඩ හිතුවෙ නෑ ගිය ගමනක් මෙචිචර කල් ඉන්ඩ හිතුවෙ නෑ මෙි ලස්සන සුර පුරයකි මට ලස්සන නෑ ඔබ එක්කලා තොටුපොලේ ඔරැ පදිනව වගෙ නෑ අහස උසට මාලිඟා ඇත ඉන් අඩුවක් නෑ ගයන වයන රඟන ලදුන් නොදැක හිටියෙ නෑ ගමිබද වගෙ කරත්ත නෑ වාහන අඩු නෑ ඔබ එක්කලා තොටුපොලෙ ඔරැ පදිනව වගෙ නෑ ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න ගසක තිබෙන තල් කොළ මදි ලියාල දෙන්න හඳ දවසට අහස දිහා මං බලන්නෙ නෑ බලන්න බැරි වෙිදනාව ඔබ නොදන්නෙ නෑ ඒ මුහුණෙයි ඔබෙ මුහුණෙයි වැඩි වෙනසක් නෑ ඔබ එක්කලා තොටුපොලේ ඔරැ පදිනව වගෙ නෑ මගේ ගතින් මෙහි හිටියට හිතනමි මෙහෙ නෑ මම එනකොට ආපසු එය ඔබ මට දුන් නෑ සිරියාවිය දැක ගන්නට එන දින දුර නෑ ඔබ එක්කලා තොටුපොලේ ඔරැ පදිනව වගෙ නෑ ඔබට තිබෙන ආදරෙ මම..................

Song Details

Sinhala Title
ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න
English Title
obata thibena adare mama

Artist

එමි.එස්.ප්‍රනාන්දු

View all songs →