Lyrics
කදුළු වලින් පෙම් හසුන ලියන්නට
කදුළු නැතේ මා ලග ලදුනේ
චපල සිතින් හැරදා දුර යන්නද
මෙමට ලදේ ආදරය කලේ
කදුළු වලින් පෙම් හසුන ලියන්නට
ඇස කඳුලින් බරවි ඇඬුවා
එ කදුලේ ඔබේ රුව දුටුවා
සිත දැවෙමින් මුළු රැය ගෙවුනා
ඔබ නැතිදා තනිකම දැනුනා
මම ඔබට ආදරෙයි සැමදා
කදුළු වලින් පෙම් හසුන ලියන්නට
ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා
මුව ගොඑවි අසරණ වුවා
කියු වදන් අමතක කරදා
ඇයිද ගියේ ඔබ මා හැරදා
මම ඔබට ආදරෙයි සැමදා
කදුළු වලින් පෙම් හසුන ලියන්නට//
Song Details
- Sinhala Title
- කදුළු වලින් පෙම් හසුන ලියන්නට
- English Title
- kdulu walin pem hasuna
- Artist
- සතිෂ් පෙරේරා
සප
Artist
සතිෂ් පෙරේරා
View all songs →