Lyrics
මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා
ලියවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා
පහනක් පැතූ මා සද හමු වෙලා
හිනැහේවි සසරේ පුරා
තනුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ
ගීයක් වුනා ඔබව හමු වූ දිනේ
මට හිමි වුනා ඔබගෙ නොකලැල් සෙනේ
අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ
අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ
සුසුමන් නැගේවී ඔබගේ හදේ
හසරැල් නැගේවී ඔබගේ මුවේ
රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ
කුමරා මමයි ඔබගෙ පෙම් ලෝකයේ
කුමරා මමයි ඔබගෙ පෙම් ලෝකයේ
Song Details
- Sinhala Title
- මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා
- English Title
- mage jiwithe pura
- Artist
- නොයෙල් රාජ්
නර
Artist
නොයෙල් රාජ්
View all songs →