Lyrics
ජීවත් වන්නට පුරුදු ලෙසින්
ආයෙත් ඔබ හමු නොවේ ඉතිං
කාටත් අමතක ඔබගෙ නමින්
කඳුලක් වෑහෙයි මගේ නෙතින්..
ඔබ අසරණ දින විරහ දුකින්
සුවපත් කල බව මගෙම අතින්..//
අද මගෙ තනියට නැතත් ලඟින්
සිහිපත් කල මැන ලඳුනි ඉතිං..
මගහැර යන්නට නොහැකි ලෙසින්
හිනැහුන මග හිනැහුනද මුවින්..//
හමුවන දහසක් අය අතරින්
වෙනසක් නැත අද මටද ඔබෙන්..
Song Details
- Sinhala Title
- ජීවත් වන්නට පුරුදු ලෙසින්
- English Title
- jiwath wannata
- Artist
- සෝමසිරි මැදගෙදර
සම
Artist
සෝමසිරි මැදගෙදර
View all songs →