සිතුවිලි සිරවී හදවත පතුලේ

sithuwili sirawi

Lyrics

සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිඳ වැලපෙනවා රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා // ඔබෙ සෙනහස දැක සැගවෙනු කෙළෙසද නෑ මට තවමත් වැටහෙන්නේ සුසුම් නිම්නයේ තනිවන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ සිතුවිලි සිරවී ..... මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ විකසිත කුසුමන් හිනැහෙද්දී ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබේ මගේ ලොව කදුළු දකී සිතුවිලි සිරවී .....

Song Details

Sinhala Title
සිතුවිලි සිරවී හදවත පතුලේ
English Title
sithuwili sirawi
බඅ

Artist

බණ්ඩාර අතාවුද

View all songs →

සිතුවිලි සිරවී හදවත පතුලේ (sithuwili sirawi) | Tediya Lyrics