Lyrics
බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගතිගුණ අතින්
අපි තවමාත් වනන්තරේ //
බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති
ගතියක් අපිහට ඇතිවද මන්දා
මේ තරමට බුදු බණ අසනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා
බුදු බණ කිව්වා නිරන්තරේ //
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හද යට හිනැහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දා
බුදු බණ කිව්වා නිරන්තරේ //
Song Details
- Sinhala Title
- බුදු බණ කිව්වා නිරන්තරේ
- English Title
- budu bana kiwwa niranthare
- Artist
- මාලිනි බුලත්සිංහල
මබ
Artist
මාලිනි බුලත්සිංහල
View all songs →