කෙදිනද කූඩු හදන්නට එන්නේ

kedinada kudu hadannata

Lyrics

කෙදිනද කූඩු හදන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ... කවදා තනි වන්නේ... බිඳුණු සෙනේ දලු ලියලාලා දිවි වනපෙත ඒකාලෝක කෙරේ... මා පිය හිමි ඔබ වී විඩාවෙන් දුර එන තුරු දොරකඩ රැක ඉන්නට සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ... කවදා තනි වන්නේ... දෙපය දොවා පිනි දිය දෝරේ පිය බිරිඳක වූදා නේද අගේ... මා හිස සිඹ දොඩනා කතන්දර රස මසවුළු සුවඳෙහි තුඩ තබනට සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ... කවදා තනි වන්නේ... කෙදිනද කූඩු හදන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ... කවදා තනි වන්නේ... සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ... කවදා තනි වන්නේ... ගායනය - නිරංජලා සරෝජනී

Song Details

Sinhala Title
කෙදිනද කූඩු හදන්නට එන්නේ
English Title
kedinada kudu hadannata
නස

Artist

නිරංජලා සරෝජනී

View all songs →

කෙදිනද කූඩු හදන්නට එන්නේ (kedinada kudu hadannata) | Tediya Lyrics