මේ ඉර හඳ යට හමුවී

me ira hada yata hamu wi

Lyrics

මේ ඉර හඳ යට හමුවී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ... මේ ඉර හඳ යට හමුවී... අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජීවන මහ මග සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා... මේ ඉර හඳ යට හමුවී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ... මේ ඉර හඳ යට හමුවී... දැන හඳුනාගත් කාලේ ඉඳලා ළබැඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරිවෙලා... මේ ඉර හඳ යට හමුවී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ... මේ ඉර හඳ යට හමුවී... ගායනය - එඩ්වඩ් ජයකොඩි

Song Details

Sinhala Title
මේ ඉර හඳ යට හමුවී
English Title
me ira hada yata hamu wi
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →

මේ ඉර හඳ යට හමුවී (me ira hada yata hamu wi) | Tediya Lyrics