සදක් වෙලා මනරම්

Sandak Wela

🎤 සනාSinhala lyrics

Lyrics

සදක් වෙලා මනරම් පහන් කල ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැන්ගිලේ මුදු රන් ...//... දෙදරන්නට මා හද පතුලේ දිදුලන්නට මා නෙත ගැබුරේ ඔබේ චන්ද්‍ර රූ මැවේවී සන්තාපයෙන් සුවේ ...//... සදක් වෙලා මනරම් පහන් කල ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැන්ගිලේ මුදු රන් ....//... මුව පරිදි සම්මුත්ව පාරී ශුන්ගාරෙට ගී වැල් ගලාවී නුරාවෙන් වෙලී මා දෑසේ සුරා මත් වෙලා වගේ...//... සදක් වෙලා මනරම් පහන් කල ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැන්ගිලේ මුදු රන් ...//....

Song Details

Sinhala Title
සදක් වෙලා මනරම්
English Title
Sandak Wela
Artist
සනා

Artist

සනා

View all songs →

සදක් වෙලා මනරම් (Sandak Wela) | Tediya Lyrics