Lyrics
පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න
ලංවෙන්න ඉඩක් දෙන්න තොල් එක්ක මට තනිවෙන්න
සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ
මොහොතකට මුළු ලෝකෙ මගෙ වේදෝ
ස්නේහෙ ආදරේ වින්දෙ මන්දරමේ
පින්තාරුවේ රැන්දු තොල් සායමේ
ස්නේහෙ ආදරේ වින්දෙ මන්දාරමේ
රැන්දුවා මත් වුනා ඔබගේ තොල් සායමේ
සන්සුන් වේ පෙම්වත් වේ ලං ලං වේ සුසුමන් මත්වේ
හද ගැස්සේ දැනේ රස්නේ ඔබ ඇත්තේ මාගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ............
මන බැදුනේ ප්‍රිය ලදුනේ ඔබෙ මුහුනේ කැල්මන් මත්වේ
හද ගැස්සේ දැනේ රස්නේ ඔබ ඇත්තේ මාගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ............//
Song Details
- Sinhala Title
- පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න
- English Title
- pawenna kiyadenna oba
- Artist
- රොමේෂ් සුගතපාල
රස
Artist
රොමේෂ් සුගතපාල
View all songs →