සිහින මවන්නැති අහස උසට තනියම

sihina mawannathi

Lyrics

සිහින මවන්නැති අහස උසට තනියම ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද හදට දැනෙන දේවල් ඇයි එතරම් බර සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක....... සෑම දේම නිමවිය හැක නිමේෂයක එහෙම උනෝතින් මොනව හිතන්නද සිහින විමන්වල කවුළු පියන් හැරුණම අනන්තයට යනවාමයි ඒ මොහොතෙම සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක....... සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......

Song Details

Sinhala Title
සිහින මවන්නැති අහස උසට තනියම
English Title
sihina mawannathi
සබ

Artist

සේනක බටගොඩ

View all songs →