වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්

wala thirayen eha

Lyrics

වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිගුන් අපේම ලෝකයක්.. තරංගයක් ලෙසින් අදී බිදී නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්....

Song Details

Sinhala Title
වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්
English Title
wala thirayen eha
ටජ

Artist

ටී.එම් ජයරත්න

View all songs →

වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් (wala thirayen eha) | Tediya Lyrics