Lyrics
ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින්
චරපුරුශයො දැන් මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ
පෙල පත කුළ ගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
පෙල පත කුළ ගොත වෙනස් වෙලා
ඇගෙ සිනහව ....
Song Details
- Sinhala Title
- ඇගෙ සිනහව තහනම්
- English Title
- age sinahawa thahanam
චක
Artist
චන්ද්ර කුමාර කන්දනාරච්චි
View all songs →