Lyrics
සීරුනු හදවත පෙලා
ආඩම්බරකම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුකකම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
මං තනියෙන් රාගේ
දැවෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයි
වෙන්වෙලා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
Song Details
- Sinhala Title
- මැරුණු හිතේ
- English Title
- marunu hithe sirunu hadawatha
- Artist
- අනුෂ්ක උදාන
අඋ
Artist
අනුෂ්ක උදාන
View all songs →