වීදි කොනේ මාවත අද්දර

weedi kone mawatha addara

Lyrics

වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ. කවදා හෝ නුඹ වියපත් වූදා. පියා කොහේ දැයි මවගෙන් අසනු එපා.. මමත් පියෙකි පුත නුඹ වැනි දරුවකුගේ. මටත් දැනේ ඔය පොඩිසිත දැවෙන රඟේ. බලා හිඳිමි මම නුඹ නලවන්නට පොඩි හිස අතගා සුරතල් පුතේ කියා. පියකු හිඳී පුත  නුඹටත් කොතැනක හෝ. පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ. සිනා වෙයන් පුත කිරි දත් පෙන්නා මා අමතන විට සුරතල් පුතේ කියා . වීදි කොනේ .........

Song Details

Sinhala Title
වීදි කොනේ මාවත අද්දර
English Title
weedi kone mawatha addara
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →