සපත්තු මල ලා රතු පාටයි

sapaththu mala

Lyrics

සපත්තු මල ලා රතු පාටයි තුවක්කුවට ඔබ හැඩ පාටයි පුවත් පතක ලියවුණු බහටයි මම ලීවේ ඔබට නිකමටයි..// මුර කුටියේ කවුලුව ළඟට.. පායන සඳ ඇවිත් යනවද දිය මුසුවුනු සිතුවිලි ළඟට ආදර ගඟ ගලන් එනවද.. වරින් වර ඔබෙන් ලිපි ලැබුනා රත්තරන් වඳන් පිරී තිබුනා සැඟ වෙන්නට සිතට බැරි උනා ඔබේම වෙන්නට මට සිතුනා

Song Details

Sinhala Title
සපත්තු මල ලා රතු පාටයි
English Title
sapaththu mala
සහ

Artist

සුභාණි හර්ෂණී

View all songs →