සේපාලිකාවෝ නෑ තාම පායා

sepalikawo ne thama

Lyrics

සේපාලිකාවෝ නෑ තාම පායා වැස්සක් වැටෙන්නේ මල් මල් වගේ රන් තාරකාවෝ නෑ පේන මානේ රැ බෝ වෙලා නෑ සමුදෙන්නේ ඇයි ඒ දෑස කිවෙ ශෘංගාර තාලෙන් ලං වෙන්න නේ දෝ රැ හීනයේ හැන්දෑ වු යාමේ ගංදෑල වගේ දැන් කෝලෙන් තැවෙයි නම් යන්නම් ඉතින් ප්‍රේමාතුර මා ලගින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජිවිතේ ඔබේ නමින් ලියාලා // ඒ දෑස කිවෙ ශෘංගාර තාලෙන් ලං වෙන්න නේ දෝ රැ හීනයේ හැන්දෑ වු යාමේ ගංදෑල වගේ දැන් කෝලෙන් තැවෙයි නම් යන්නම් ඉතින්ින් සංසාරේ මේ ලෙසින් එන්නේ නම් ආයෙමත් මම එන්නම් මාවතේ ඔබේ සුසුම් සොයාලා // ඒ දෑස කිවෙ ශෘංගාර තාලෙන් ලං වෙන්න නේ දෝ රැ හීනයේ හැන්දෑ වු යාමේ ගංදෑල වගේ දැන් කෝලෙන් තැවෙයි නම් යන්නම් ඉතින්්

Song Details

Sinhala Title
සේපාලිකාවෝ නෑ තාම පායා
English Title
sepalikawo ne thama
ෂක

Artist

ෂෙහාන් කෞශල්‍ය

View all songs →

සේපාලිකාවෝ නෑ තාම පායා (sepalikawo ne thama) | Tediya Lyrics