රුවට රුවේ සකුරා ඉවුරේ

ruwata ruwe sakura iwure

Lyrics

රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා සුදු කන්ද දිගේ පාසැල් යන සුදු කුමාරියේ // හිම මිදෙනා නගරේ රුව පෑව ඒ රූබරී චෙරි මල් පිපී පවනේ ඒ ගමන් ලතා බලා ඉන්නවා රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා සුදු කන්ද දිගේ පාසැල් යන සුදු කුමාරියේ රතු මුහුදේ වෙරළේ ‍යමු ඈත අපි වෙන් නොවී සිතකින් නොවේ ළඳුනේ මා මගේ රටේ සදා තනිවුණේ රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා සුදු කන්ද දිගේ පාසැල් යන සුදු කුමාරියේ //

Song Details

Sinhala Title
රුවට රුවේ සකුරා ඉවුරේ
English Title
ruwata ruwe sakura iwure
ටජ

Artist

ටී.එම්. ජයරත්න

View all songs →

රුවට රුවේ සකුරා ඉවුරේ (ruwata ruwe sakura iwure) | Tediya Lyrics