Lyrics
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටීදෝ ඔයා //
මගෙ සිත දමා.. කිසිදිනේ යන්නේ නෑ කියා....//
එදා කී කතා මා හදවතේ ඇත ලියා
පින්න පිපෙන රෑ යාමේ......../
මා දුක නිවා සෙනහසින් බැදෙන්නට සදා.......//
එදා මා පැතූ ඔබේ ආදරේ ගොළු වෙලා
පින්න පිපෙන රෑ යාමේ......./
Song Details
- Sinhala Title
- පින්න පිපෙන රෑ යාමේ
- English Title
- pinna pipena re yame
- Artist
- සමිතා මුදුන්කොටුව
සම
Artist
සමිතා මුදුන්කොටුව
View all songs →