සඳක් නම් බැස යන්න තිබුණා

sandak nam besa yanna

Lyrics

සඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අදුර දී මලක් නම් ගිලිහෙන්න තිබුණා නටු අගට ලස්සන නොදී පරවි තුඩකින් විලද දුන්නට ගිරවියක වළදන්නේ නෑ කඳුලු බිදුවක රැදෙන ගින්දර සිනහවක් හඳුනන්නෙ නෑ පොලොව උසුලන සියලු දුක සැප අහස් තලයෙනි හිමි උනේ පොලෝ තලයට අහස දුර බව සිතන්නේ ඇයි මිනිසුනේ සඳක් නම් ..........

Song Details

Sinhala Title
සඳක් නම් බැස යන්න තිබුණා
English Title
sandak nam besa yanna
රශ

Artist

රොහාන් ශාන්ත බුලේගොඩ

View all songs →

සඳක් නම් බැස යන්න තිබුණා (sandak nam besa yanna) | Tediya Lyrics