පෑරුවාට හිත මගේ ඔයා

peruwata hitha mage oya

Lyrics

පෑරුවාට හිත මගේ ඔයා හැර ගියාට මා දුකින් තියා දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට මා සොයා.. ඔබ වැරදි කරලා මගෙ පිටට හරවා ඔබේ හිතම රවටා ගත්තා.. පෑරුවාට හිත මගේ ඔයා හැර ගියාට මා දුකින් තියා.. ආදරය මාගේ නෑ වටහ ගත්තේ මේ සරල දිවියේ මගේ.. නැති දේම ඉල්ලා ලොකු හීන මැව්වා ඔබ ඒ මත්තේ යන්න ගියා ඒ මත්තේ යන්න ගියා.. ජීවිතය දකිනා පෝසතකු නොවෙනා මා ලගින් ඉන්න බැරි උනා.. ඉවසන්න දන්නා අවංක හිත වටිනා බව තේරුම් යාවිද කවදා තේරුම් යාවිද කවදා.. පෑරුවාට හිත මගේ........

Song Details

Sinhala Title
පෑරුවාට හිත මගේ ඔයා
English Title
peruwata hitha mage oya
රඅ

Artist

රෝස් අලගියවැන්න

View all songs →

පෑරුවාට හිත මගේ ඔයා (peruwata hitha mage oya) | Tediya Lyrics