Lyrics
ළං වෙන්න කලියෙන් ඔයා ඔහු වෙත
පවසන්න රවටන්න හේතුව මම
නෑ වැටුනේ බොරැ කදුළු මේ ඇස්වල
හදතැවුල ගලනවා ඔබ දුන් දුක
ආයේ ආයේ ආයේ ආයේ
හුස්ම වැටෙනා තුරා එන්නෙපා ආයේ
ආයේ ආයේ ආයේ ආයේ
හුස්ම වැටෙනා තුරා එන්නෙපා ආයේ
හැම වැරදි කෙරුවෙි නුඹයි ඉස්සර
ඒ වැරදි ගොඩ ගැහුවෙි මටමයි නුඹ
සමුගන්න මත්තෙන් ඔබෙන් ඈතට
පවසන්න මග හැරියේ ඇයි මෙි පෙම
ආයේ ආයේ ආයේ ආයේ
හුස්ම වැටෙනා තුරා එන්නෙපා ආයේ
කීවාට බොරු ගොතලා රවටන්න මා
නැ රැවටූනේ කිසිමදානම් මෙමා
දුක් කදුළු හදවතට ගෙන දි ඔයා
යන තැනක යනු මැනවි සතුටින් සදා
Song Details
- Sinhala Title
- ළං වෙන්න කලියෙන් ඔයා ඔහු වෙත
- English Title
- lan wenna kaliyen oya
- Artist
- ජයතු සඳරුවන්
ජස
Artist
ජයතු සඳරුවන්
View all songs →