පිවිතුරු සිතින් - එනු මැන ළඳේ

piwithuru sithin

Lyrics

පිවිතුරු සිතින් - එනු මැන ළඳේ අවසන් සුසුම් - ගිලිහෙන දිනේ මට  පැන්  පොදක් අරන් දෝතින් එතුවක් දුරින් ඉන්න ඈතින් ඔබ මා ලගින් වෙලි බැඳි ලතැවුල් මවා ගියා ඇදී....// ඒ දුක් රැහැන්  වලින් මිදී අද මම විඩා හරින්නෙමි තනිකම වගේ සුවක් ලොවේ මිනිසත් බවේ  තවත් නොවේ...// මනසින් ලබන්න හැකි සුවේ අප ලං වුනොත්  දුරස් වෙතේ.

Song Details

Sinhala Title
පිවිතුරු සිතින් - එනු මැන ළඳේ
English Title
piwithuru sithin
සස

Artist

සිසිර සේනාරත්න

View all songs →