සෙනෙහස පුදා අම්මාවරුන් වගේ

senehasa puda ammawarun

Lyrics

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ දහඩිය හෙලා මහ සාගරය වගේ ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ ඇතිදැඩි කලා අපි සමනල පැටවු වගේ අක්කණ්ඩියේ පොඩි  කාලේ පොඩි කමට කල වරදකට වත් තැලුවේ නැත අපට ...// සෙනෙහස තිබුණි උතුරා මහ මෙර උසට පියෙකුගෙ කඳුළු මුතු කැට උනි දරු කමට .... මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා ...// පියවරු සිටින දරුවන් හට තනි නැතුවා ....// මව් පියවරුන් ඉර හඳ මෙන් ළඟ හිදුවා දරුවන් පාන හසරැලි අප හට නැතුවා ... සෙනෙහස  පුදා ......

Song Details

Sinhala Title
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
English Title
senehasa puda ammawarun
මබ

Artist

මාලනි බුලත්සිංහල

View all songs →