Lyrics
දහස් ගණන් හීන බලලා ලක්ශ ගණන් පෙරුම් පුරලා
කෝටි ගන් හම්බ කරලා හිටියට රජ වී
ගත සැපතින් වෙහෙස වෙලා
හිත සතුටින් වියරු වෙලා වියරු වෙලා
සීතල කල කාමර වල ජිවිත උණුසුමක් නැතිව
කෝටිපතියො දුක් විදිනව කාමර ඇතුලේ......
රුපියල් සුවදට මත් වී සුරදුතියො ළං වුණාට
පාට කරපු දෙතොල් වලින් ආදර බස් තෙපලුවාට
වස විතරයි ආදරෙ නෑ හදවත් ඇතුලේ
සීතල කළ කාමර වල ජිවිත උණුසුමක් නැතිව
කෝටිපතියො දුක් විදිනව කාමර අතුලේ.......
නෝට්ටු කොළ වල දැවටී ඕ සද්දෙට ලං වුණාම
බෙහෙත් විදී නොකා නොබී පෝසත්කම විදෙව්වාට
හම්බ කරපු සතුටක් නෑ සේප්පු ඇතුලේ සේප්පු ඇතුලේ......
දහස් ගණන්......
Song Details
- Sinhala Title
- දහස් ගණන් හීන බලලා
- English Title
- dahas ganan heena balala
- Artist
- කෝටිපතියෝ ටෙලිනාට්‍යයෙන්
කට
Artist
කෝටිපතියෝ ටෙලිනාට්‍යයෙන්
View all songs →