අද වෙස්සන්තර රාජ පුතා

ada wessanthara raja

Lyrics

අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී දේවෝපකාර වෙවා සෑදී සෙත් අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී දේවෝපකාර වෙවා සෑදී සෙත් රටවැස්සන්ගේ කාලෙ සොඳා දුර්භික්ෂ යාය සිඳී මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්// බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා// සෙත අත්පත් වේවා මන්ද්‍රි කුමරි හට දැන්// රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්// කුමරාගෙ පිනක් මැයී.. වාසනාවෝ.. වාසනාවෝ..

Song Details

Sinhala Title
අද වෙස්සන්තර රාජ පුතා
English Title
ada wessanthara raja
ජද

Artist

ජෝන් ද සිල්වා

View all songs →