සඳ කැලුම් ගලන පාර කොනේ

sada kelum galana para

Lyrics

සඳ කැලුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ මුලු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ // පෙමින් බැදුනු මුකුලු කතාවේ කුසුම් පිපුනු සිහින රටාවේ සරසවියට මන් යන පරේ සිහින ගඟුල සිඳීගියා ඉව්රු  තලාවේ මන් නැති දා එලිය උනාවේ අයැයි ඔබට සතුට ගෙනාවේ නගේ මටයි කදුලු හිමි උනේ නුඹට සැපත මට උරුමයි සිහින විමානේ.......

Song Details

Sinhala Title
සඳ කැලුම් ගලන පාර කොනේ
English Title
sada kelum galana para
මන

Artist

මල්කාන්ති නන්දසිරි

View all songs →