ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා

atha waniiye guru gei

Lyrics

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා නුඹේ ඉසව්වට එන්නට හිතෙයි ළමා සාර සියක් දොම්නස් මැද දෝරෙගලා ඔය උණුහුම මට දැනුනේ දෝස නසා රේණු සුවද අහසට බොදවී යා නම් සීත හිමේ මල් නොපිපී පරවීයන් කීරි ගැහෙන හිත තිස්සෙම කකියයිනම් මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම් ඈත වන්නියේ..... හීන හදට තරුවක් වී නැතිවේ නම් රෑපුරාම ඇයි ඇහැරී සැගවීයන් පුර පෝයට මං එනතුරු ඉවසාපන් රෑ නාඩා නිදි හීනෙට ඉඩදීපන් ඈත වන්නියේ.......

Song Details

Sinhala Title
ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
English Title
atha waniiye guru gei
අබ

Artist

අබේවර්දන බාලසූරිය

View all songs →