සියලු වරදින් තුරන් වූ කෙනෙක් නෑ ලොවේ

siyalu waradin thuran wu

Lyrics

සියලු වරදින් තුරන් වූ කෙනෙක් නෑ ලොවේ ලෝකෙ ඒ දහම අපටත් පොදුයි ජීවිතේ දෑස ඔබෙ දකින වරදක් ඇතොත් මා කෙරේ ඒක වරදක් නොවේ සිතා මා කළේ ලොවට හිනැහෙන්න මා දුන්න පාඩම් පොතේ නැවත මට දුන්න ඒ පිටුව ඉරිලා ඇතේ කෙනෙකු සනසන්න යුතුකම් කළත් මා කෙරේ ලැබෙන දේ දෑසෙ කඳුළැල්ය මේ ජීවිතේ මාගෙ මුළු ජීවිතේ පිදුව පිදුමන් මෙසේ ඔබත් මා වාගෙ නම් එක්ව තේරුම් නැතේ දිනක වරදක් වුණොත් මා අතින් මේ ලොවේ කෙනෙකු රැක ගන්න ඕනෑ නිසයි පණ වගේ

Song Details

Sinhala Title
සියලු වරදින් තුරන් වූ කෙනෙක් නෑ ලොවේ
English Title
siyalu waradin thuran wu
එආ

Artist

එච්. ආර්. ජෝතිපාල

View all songs →