මගෙ නාමලී බැඳි ආදරේ

mage namali badi

Lyrics

මගෙ නාමලී බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා බැඳි ආදරේ සුකුමාලියේ පෙම් පණිවිඩේ පාවේ ගාඟේ.. රස පෙම් හැඟුම් මා ලඟ තබා ඔබ කොහෙද යන්නේ පාවෙලා ඒ ලොවේ කව්රුත් නෑ ප්‍රියේ දැන් මෙගොඩ එන්නේ පාවෙලා මනමාලියේ..මගෙ නාමලී බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා බට ලී හඬේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිටවුනා අනුරාවියේ හද නලවනා ඒ ගී හඬේ ඔබ සැඟවුනා මනමාලියේ.. මගෙ නාමලී....

Song Details

Sinhala Title
මගෙ නාමලී බැඳි ආදරේ
English Title
mage namali badi
හල

Artist

හරුන් ලන්ත්‍රා

View all songs →