නුපුරුදු ඔබ දුටු පලමු දිනේ

nupurudu oba dutu

Lyrics

නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ හිඳ පුරුදු ඇතී සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා පෙර කිසිදා අප හමුවී ඇතිබව ඉඳුරා කියත හැකී හමු වී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇතී යුගයක වෙන්න ඇතී බවෙන් බවේ අප පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ ඉසුරුමුනියෙ පෙම් දැහැන රකින්නට අප මෙහි හමු වීදෝ අප මෙහි හමු වීදෝ

Song Details

Sinhala Title
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
English Title
nupurudu oba dutu
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →