චුට්ටක් නුඹ දඟකාරයි

chuttak nuba dagakarai

Lyrics

චුට්ටක් නුඹ දඟකාරයි.... බැලුවහම හරි සිරි යාවයි....// ඇඟ පත පේන්නට... කැමතිම නෑ මං... මල් ගව්මට නම් ආසයි....// හැඩෙන් ආ නුඹ ආ හැටි දැක්කම මගේ හිතෙ මල් පුදිනවා... කිතුල් රෑන සේ දිදුලන වරලස දැක්කම කාගෙත් හිත යනව... අවුරුදු කලෙට කොහා හඬලන විට මගෙ අතේ මිට සරු වී එනවා.... නැකතක් බලලා.... අම්මට කියලා... කැන්දන් යන්නට මං එනවා....

Song Details

Sinhala Title
චුට්ටක් නුඹ දඟකාරයි
English Title
chuttak nuba dagakarai
සෆ

Artist

සහරා ෆ්ලැෂ්

View all songs →