ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි

iranam gamane peruman

🎤 Dinesh TharangaSinhala lyrics

Lyrics

ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි රිදුමන් සගවා නිබදේ සැනසුම දිවියේ හැම දේ තිබුනේ ඔය උණුහුම ලග ලබැදේ එපා මොහොතක් යන්න කොහෙවත් මගෙන් වෙන් වි හිනෙකින් වත් මෙහෙම හැගුමක් සසරේ කොහෙවත් දැනිලනමි නැ හිනෙකින්ව වත් කොතෙක් බාදා ආවත් සොයා නුබෙන් මොහොතක් ඇතට නොයා ඇසිල්ලක් වත් වෙනතක් බලා නොයා ඉන්නමි ලගටම වෙලා දිනු හැම දේ පැරදුනත් මා දිනා දෙන්නමි ඔබෙි පැතුමන් මෙතැන් සිට මෙි සසර කොතරමි දුර උනත් මා එකක යන්නමි

Song Details

Sinhala Title
ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි
English Title
iranam gamane peruman
DT

Artist

Dinesh Tharanga

View all songs →

ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි (iranam gamane peruman) | Tediya Lyrics