හිනා වෙන්න බැරි තරමට

hinawenna bari tharamata

Lyrics

හිනා වෙන්න බැරි තරමට හඬාගන්න බැරි තරමට හිනා වෙන්න බැරි තරමට හඬාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා...... තැනූ මාලිගා..... කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම // නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා... මැවෙන ගීතිකා.... දෙතොල නම් ගොළුයි මුවකමල මල් සමයි // හිතට නෙතට සුවඳ ගෙන දිලා නුඹ රහසින ඇවිත් මගේ ලොවම හීනයක් කලා... අහසනම් දුරයි සඳ නේන වග සැබැයි // සඳට රැයට තරු වලට හොරා නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොඳ කලා

Song Details

Sinhala Title
හිනා වෙන්න බැරි තරමට
English Title
hinawenna bari tharamata
උර

Artist

උරේෂා රවිහාරි

View all songs →