තරිඳු නැගෙන යාමේ

tharindu negena yame

Lyrics

තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ ඔය දෑස මතකේ නැගේ කුමට එක් උනාදෝ කෙලෙස වෙන් උනාදෝ සැගවී ගියාදෝ සෙනේ...// කොඳ මල් පිපී රෑ මට ළං වෙලා ගයනාවු පෙම් ගායනා..// නෑසිලා ගියාවේ තනිව තනි උනාවේ හමුවේද සිහිනෙන් රැයේ.... තරිඳු නැගෙන යාමේ... මේ වේදනාවෝ ඔබටත් දැනී රතු වේද ඔය නෙත් ඔබේ..// තැවුල් නිවා දෑසේ පැතුම් පකා අායේ හමුවෙන්න සසරේ යළී... තරිඳු නැගෙන යාමේ...

Song Details

Sinhala Title
තරිඳු නැගෙන යාමේ
English Title
tharindu negena yame
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →