ආදරේ කතන්දරේ රහසේ පිටුවක් පෙරලුණා

adare kathandare rahase

Lyrics

ආදරේ කතන්දරේ රහසේ පිටුවක් පෙරලුණා // දෙහදක් යා කලා සඳවත සේයා ඔබ මා තුරුලේ නැවතුනා සිත්විලේ පිරුණු ආදරේ උතුරා දෙනෙතේ යා වුනා හිරු දිලී පායා හදේ මදු මල් සිහිනේ හසරැල් මුවගේ පීදුනා රන් හූයේ බැඳුනු ප්‍රේමයේ මිහිරි මැවෙනා කල්පනා ඔබ මගේ සඳු වී හදේ ආසිරි වරුෂා වෑහුනා දෙහදේ පැතුමන් ඉටු උනා ආදරේ කතන්දරේ ..........

Song Details

Sinhala Title
ආදරේ කතන්දරේ රහසේ පිටුවක් පෙරලුණා
English Title
adare kathandare rahase
සස

Artist

සාරංග සහ උමාලි

View all songs →