තිස් තුන් කෝටියක් දෙවියෝ රැකදේ

this thun kotiyak devi

Lyrics

තිස් තුන් කෝටියක් දෙවියෝ රැකදේ.. ඔබෙ ආදරේ... මගෙ ආදරේ.. දෙවියෝ රැකදේ... අපෙ ආදරේ..// මා පැතු ඒ ලෝකයේ.. ඔබ පමණයි මා සෙවුවේ..// කල්පයක් උනත් ඉන්නම් මා සොයාන එනවානම්..// දෙවියෝ රැකදේ.. මගෙ ආදරේ... සිතින් ආදරේ කලත්.. නැතුවම බැරි උනානෙ දැන්..// පතන පතන හැම බවයෙම හමුවෙමු අපි ආදරෙන්..// දෙවියෝ රැකදේ.. මගෙ ආදරේ.. තිස් තුන් කෝටියක්.............

Song Details

Sinhala Title
තිස් තුන් කෝටියක් දෙවියෝ රැකදේ
English Title
this thun kotiyak devi
තහ

Artist

තරූ හෙට්ටිආරච්චි

View all songs →

තිස් තුන් කෝටියක් දෙවියෝ රැකදේ (this thun kotiyak devi) | Tediya Lyrics