දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා

dagakara hedakari obe

Lyrics

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා…….ඔබ දන්නවා ඔබ මලක් වෙලා සොඳුරු මගෙ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නෙ නෑ අපෙ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුනා කියා….. දිවි මැදුර පුරා දෙව් දුවක් වෙලා තුරුළු නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නෙ නෑ සසරින් සසර සරා ඔබ මට ලැබුණා කියා…..

Song Details

Sinhala Title
දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
English Title
dagakara hedakari obe
ශම

Artist

ශිහාන් මිහිරංග

View all songs →

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා (dagakara hedakari obe) | Tediya Lyrics