Lyrics
ඔබෙි නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා
ඔය දෑත මාගේ දෑතේ
සතපා ගෙවු අතීතේ.....//
දෙදෙනා නොවේද දන්නේ
සිත දැන් තමයි සිතන්නේ
මුලදී උනේ මුලාවයි
වැරදීම මා අතේමයි.....//
නොසැලී බලා එදා මෙන්
ඉදිමී ඔබේම නාමෙන්
Song Details
- Sinhala Title
- ඔබෙි නිල් නුවන් තලාවේ
- English Title
- obe nil nuwan thalawe
- Artist
- මිල්ටන් මල්ලවආරච්චි
මම
Artist
මිල්ටන් මල්ලවආරච්චි
View all songs →