සයුරු වෙරළේදී පෑ සිහින ඒ ආසිරි

sayuru weraledi pe sihina

Lyrics

සයුරු වෙරළේදී පෑ සිහින ඒ ආසිරි දෑස දල්වා බලා ඉන්නවා හැඟුම් මවා ආයේ දිනක් උදා වී ඒ ලෙසින් වේවා මගේ පැතුම් යලි මවා නිල්වන් නුවන් පියවී පාලු යාමයේ නොනිදා හිඳින්නේ සිතුවිල්ලෙන් දෙතොලින් කුමක්දෝ මුමුණා ගියේ ගොලුවී ගියා සේ දැනෙයි ආදරේ ලංවී හිදින්නම් ඔබේ ලෝකයේ මාගෙ සෙනේ බන්දා ලොව හමුවේ දෙතොලින් කුමක්දෝ මුමුණා ගියේ ගොලුවී ගියාසේ දැනෙයි ආදරේ

Song Details

Sinhala Title
සයුරු වෙරළේදී පෑ සිහින ඒ ආසිරි
English Title
sayuru weraledi pe sihina
වව

Artist

විජේබණ්ඩාර වැලිතුඩුව

View all songs →

සයුරු වෙරළේදී පෑ සිහින ඒ ආසිරි (sayuru weraledi pe sihina) | Tediya Lyrics