Lyrics
හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමු
සදුගේ රැයේ දී යළි හමුවෙමු යළි හමුවෙමු
සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැගෙයි අප වටා
ගොලු වී මුවා වී ඉමු
අදුරේ වෙලීලා රැය සීතලේ
සිහිනේ උදා වූ ලොවේ
මුමුණා සිනා සී ඉමු
Song Details
- Sinhala Title
- හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමු
- English Title
- hiruge lowedi api
- Artist
- ක්ලැරන්ස් විජයවර්ධන
කව
Artist
ක්ලැරන්ස් විජයවර්ධන
View all songs →