එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට

ek pethi malak wiya nuba

Lyrics

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට හැරගිය දිනේ නාවත් මා ගම් දොරට ආවේ ඇයිද විරහී සිත අද්දරට විශ්මිත ගමට අදහන්නට බෑ තවම මා හැර දම නුඹ ගිය මග ගැන අරුම සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට... සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම් ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් තව කුමකටද දුක් ගී කල්පනාවන් තව කුමකටද දුක් ගී කල්පනාවන්///

Song Details

Sinhala Title
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
English Title
ek pethi malak wiya nuba
රශ

Artist

රොහාන් ශාන්ත බුලේගොඩ

View all songs →

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට (ek pethi malak wiya nuba) | Tediya Lyrics