රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කරාද මා

ridawanne ai mehema waradak

Lyrics

රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කරාද මා.. සතයක් තරම් වටින්නේ නැතිද මා... පසුතැවීමක් ඔය හිතේ ඉපදුනේ  එදා.. බහ දුන්න කාරනය හින්දද ඔයා... සමිදේ ඇය පතනා ලෝකේ... ලැබ දෙන්න ඇගෙ සතුට මට වටිනවා... මට ලැබුණු දුක ඇයට හිමි නොවේවා... මේ ඔබ අනුන්ගේ වේදනා නිවුවේ.. එනමුද් මගේ කදුළ දැක නෑ ඔයා.. මේ කදුළු දෑසේ හංගන්න වූයේ.. පිරිමි හිතකට කදුළ තහනම් නිසා.. පහනක් තියා සමිදුන්ද වැන්දේ මං එදා.. ඔයාව ඉල්ලා නොවේ.. මගෙ වේදනා නිවෙන්නටයි... මාලිගා නෑනේ මං අසරනයිනේ.. පලදන්න සිතු සේම රන් මුදු අතේ.. වෙන් වීම අපගේ මේ හිතට දුන්නේ.. නැගිටින්න දෙපයින්ම දිරිය දී ලදේ.. දිනයක මගේ දියුනුව බලාලා සතුටු.. වෙන්නේ අම්මා තාත්තා විතරමයි.. එය තේරුනේ මට දැන් තමයි...

Song Details

Sinhala Title
රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කරාද මා
English Title
ridawanne ai mehema waradak
නස

Artist

නිලාන් සලින්ද

View all songs →

රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කරාද මා (ridawanne ai mehema waradak) | Tediya Lyrics