තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට

thahanam gei malakin

Lyrics

තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට සමාවෙන්න නොසිතා සිදු වෙච්ච වරදට ආදරේට සාප නොදී දවස තිස්සෙම සමාවෙන්න මට ඒ පව නිවා ලන්නට එකම වරද මගෙන් වෙච්ච මතක් කර කර හදවත රිදවන්න එපා ඉතින් තව තව කදුලු පොකුරු මල් රදවා නුවන් දොරකඩ උහුලන්නට බැරි දඩුවම් එපා මෙච්චර තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට සමාවෙන්න නොසිතා සිදු වෙච්ච වරදට.... නිදි යහනේ ඈතින් වේදනා විද විද හිටියා ඇති අමනාපව සොදුර හඩ හඩ සමාවෙලා වරදට දරුවන්ගෙ නාමෙට පමා නොවී හිනා වෙන්න හදා ගෙන හිත තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට..//

Song Details

Sinhala Title
තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට
English Title
thahanam gei malakin
ඉඅ

Artist

ඉඳුනිල් අන්දරමාන

View all songs →

තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට (thahanam gei malakin) | Tediya Lyrics