Lyrics
සේපාලිකාවෝ
නෑ තාම පායා
වැස්සක් වැටෙන්නේ
මල් මල් වාගේ
රන් තාරකාවෝ
නෑ පේන මානේ
රෑ බෝ වෙලා නෑ
සමුදෙන්නේ ඇයි
ඒ දෑස කීවේ
ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේදෝ
රෑ හීනයේ
හැන්දෑ වු යාමේ
ගං දෑල වාගේ දැන්
කෝලෙන් තැවේ නම්
යන්නම් ඉතින් ප්‍රේමාතුර මා ළගින්
ඉන්නේ නම් ආදරෙන්
මං දෙන්නම් ජීවිතේ
ඔබේ නමින් ලියාලා
ප්‍රේමාතුර මා ළගින්
ඉන්නේ නම් ආදරෙන්
මං දෙන්නම් ජීවිතේ
ඔබේ නමින් ලියාලා
ඒ දෑස කීවේ
ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේදෝ
රෑ හීනයේ
හැන්දෑ වු යාමේ
ගං දෑල වාගේ දැන්
කෝලෙන් තැවේ නම්
යන්නම් ඉතින්
සංසාරේ මේ ලෙසින්
එන්නේ නම් අයෙමත්
මං ඉන්නම් මාවතේ
ඔබේ සුසුම් සොයාලා
සංසාරේ මේ ලෙසින්
එන්නේ නම් අයෙමත්
මං ඉන්නම් මාවතේ
ඔබේ සුසුම් සොයාලා
ඒ දෑස කීවේ
ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේදෝ
රෑ හීනයේ
හැන්දෑ වු යාමේ
ගං දෑල වාගේ දැන්
කෝලෙන් තැවේ නම්
යන්නම් ඉතින්
Song Details
- Sinhala Title
- සේපාලිකාවෝ
- English Title
- sepalikawo
- Artist
- ශෙහාන් කෞශල්‍යය
ශක
Artist
ශෙහාන් කෞශල්‍යය
View all songs →