හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ

hadawathe niruwatha - diwuranna baha

Lyrics

හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ ගින්දරක් නොවුනි නම් දුමක් ඇති වෙන්නේ නෑ නුඹ වෙනස් වෙන්නට හේතු නැති වෙන්න බෑ දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ බොරු කරලා ඉපදෙන්නේ නැහැ සුගතියේ...// තිබුණා නම් හංගලා නුඹට මම නොකියනා ලෝකයක් මටත් නුඹ වගේ මාත් අද රජ වෙලා ඔයත් අද පැරදිලා මං කෙරුවේ නෑ ඒ වගේ... නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ නැවතුනේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ බොරු කරලා ඉපදෙන්නේ නැහැ සුගතියේ...// නුඹව දණ ගස්සලා වැරදි හරි ගස්සලා නෑ පලක් මට නම් තව නුඹේ කාටවත් රිද්දලා ඕනේ නෑ සැරසිලා විදින්නට බෑ බලෙන් ආදරේ  .. නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ නැවතුනේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි .. හදවතේ නිරුවත ....

Song Details

Sinhala Title
හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ
English Title
hadawathe niruwatha - diwuranna baha
තජ

Artist

තුෂාර ජෝෂප්

View all songs →

හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ (hadawathe niruwatha - diwuranna baha) | Tediya Lyrics