පන්නන්න බෑ මතකයෙන්

pannanna baha mathakayek - pin madi nisa

Lyrics

පන්නන්න බෑ මතකයෙන් කොහොමටත් නවතින්නේ නෑ ආදරේ හෙට මලත් මං හුරු වුනේ නොදැනීම මං ඔබ ගාවමයි ඉන්න ඕනේ තවත්.... පිං මදි නිසා පූරුවේ මා කෙරු අයිතිය නොවේ පෝරුවේ වැට කොටු// ගැලපෙන්නේ නැහැ කියලා අපෙ හදහන වැලපෙන්න බැහැ අත් හැරලා මට ඔබ සැනසෙන්න හරි දිනක වැනසෙන්නට සුදු ඔබව ඕනේමයි මේ කොල්ලට.. පිං මදි නිසා.... ලෝකයම සනසන්න මං හිතුවේ නෑ අපි අපිට නැති වෙන්න ඉඩ දෙන්නේ නෑ මගේ සතුට ඔබ ගාව අඩු පාඩු නෑ හිත් බැදුනු දා රන් උයන් ඕනේ නෑ... පිං මදි නිසා.....

Song Details

Sinhala Title
පන්නන්න බෑ මතකයෙන්
English Title
pannanna baha mathakayek - pin madi nisa
රස

Artist

රොශෙන් සංජු

View all songs →

පන්නන්න බෑ මතකයෙන් (pannanna baha mathakayek - pin madi nisa) | Tediya Lyrics