හිත හීන හොයාගෙන යනගමනේ

hitha heena hoyagena

Lyrics

ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ නුහුරු තාලා හුස්මක් පපුවේ ගැහෙනවා මටම ඇයිතිය ලියලා දෙනවද හැම වාරේ නුඹව සත්තයි සැමදා පනසේ රකීනවා හිත හීනා සොයාගෙන යනගමනේ සංතාප මැදින් සංසාර පුරුද්දට නැවතුනීමා ඔය රූපෙළගින් දිවුරාලා කීවේ හුස්ම ළගින් ආදරෙයි ඉතිම් සසරේම සදා මගෙ ලෝකේ ඔයා රැදුනාවේ හොදින් ආයේ අයේ දකිනා වාරේ ඔය රෑපේ නුහුරු තාලා හුස්මක් පපුවේ ගැහේනවා මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ නුඹව සත්තයි සැමදා පනසේ රකීනවා රැදුනාදෝ රහසේ ඉඩ ඉල්ලා නොකියාම හදේ දැන්නා ඒ සෙනෙහේ හැම බවයේ පුරුදුයි වාගේ ඇස්මානේ දැවටී හිනහෙද්දී ඉටිරූපේ වගේ පණ තියෙන තුරා මේ හිතට සදා නුඹමයි ඕනේ ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ නිහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ නුඹව සත්තයි සැමදා පනසේ රකීනවා

Song Details

Sinhala Title
හිත හීන හොයාගෙන යනගමනේ
English Title
hitha heena hoyagena
තද

Artist

තනිදු දිල්ශාන්

View all songs →

හිත හීන හොයාගෙන යනගමනේ (hitha heena hoyagena) | Tediya Lyrics