Lyrics
ඔබ දුටු ඒ මුල් දිනේ
සිදුවූ සැම දේ
තවමත් මගෙ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා
මගෙ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබද යලි හමුවේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ
හැකිවද ගුවනට මුසුකොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනකදි මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හමුවෙන්නම්
Song Details
- Sinhala Title
- ඔබ දුටු ඒ මුල් දිනේ
- English Title
- oba dutu e mul dine
- Artist
- සුනිල් පෙරේරා
සප
Artist
සුනිල් පෙරේරා
View all songs →